ශ්‍රී ලාංකීය කෘෂිකාර්මික අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂය වන NCARE වෙතින් ඔබට පිරිනමන පළමු වැඩසටහන සදහා සුදානමින් සිටින්න.
ජූනි මාසයේ පළමු සතියේ දේශයේ අනාගතය වන පාසල් දරුවන් වෙනුවෙන් නොමිලේ පැවැත්වේ.
NCARE ආයතනයේ ඉලක්කය වනුයේ කෙටිකාලින පුහුණු පාඨමලා මගින් ශ්‍රී ලාංකීය කෘෂිකාර්මික සමාජයතුළ සියලුම ආකාරයේ හැකියාවන් වර්ධනය කිරීම සහ තිරසර කෘෂිකාර්මික ව්‍යාපාරයන් ශ්‍රී ලංකාව තුල ස්ථාපනය කිරීම.
To become the international role model of the practical agriculture education in Sri Lanka
To provide a practical and applied Agriculture education enriched with updated and modern knowledge in par with the global requirement, matching the personal development of the students.
NCARE ආයතනයේ ඉලක්කය වනුයේ කෙටිකාලින පුහුණු පාඨමලා මගින් ශ්‍රී ලාංකීය කෘෂිකාර්මික සමාජයතුළ සියලුම ආකාරයේ හැකියාවන් වර්ධනය කිරීම සහ තිරසර කෘෂිකාර්මික ව්‍යාපාරයන් ශ්‍රී ලංකාව තුල ස්ථාපනය කිරීම.
NCARE ආයතනයේ ඉලක්කය වනුයේ කෙටිකාලින පුහුණු පාඨමලා මගින් ශ්‍රී ලාංකීය කෘෂිකාර්මික සමාජයතුළ සියලුම ආකාරයේ හැකියාවන් වර්ධනය කිරීම සහ තිරසර කෘෂිකාර්මික ව්‍යාපාරයන් ශ්‍රී ලංකාව තුල ස්ථාපනය කිරීම.
NCARE ආයතනයේ ඉලක්කය වනුයේ කෙටිකාලින පුහුණු පාඨමලා මගින් ශ්‍රී ලාංකීය කෘෂිකාර්මික සමාජයතුළ සියලුම ආකාරයේ හැකියාවන් වර්ධනය කිරීම සහ තිරසර කෘෂිකාර්මික ව්‍යාපාරයන් ශ්‍රී ලංකාව තුල ස්ථාපනය කිරීම.
Ncare ආයතනය මගින් අ.පො.ස.උසස් පෙළ සිසුන් සදහා සදහා පැළ බද්ධ කිරීම පිළිබඳව ප්‍රායෝගික වැඩසටහනක් 2019/6/01 දින අවිස්සාවේල්ලේ දී පවත්වන ලදී.පාස...