Ncare ආයතනය මගින් අ.පො.ස.උසස් පෙළ සිසුන් සදහා සදහා පැළ බද්ධ කිරීම පිළිබඳව ප්‍රායෝගික වැඩසටහනක් 2019/6/01 දින අවිස්සාවේල්ලේ දී පවත්වන ලදී.පාසල්,ගොවි සංවිධාන හෝ වෙනත් ඕනෑම ආයතනයක් සදහා අවශ්‍ය වන ඕනෑම කෘෂිකාර්මික පුහුණු වැඩසටහන් සංවිධානය සදහා විමසන්න . 071-4865323/ 071-3013637













